Subscribe to our Newsletter to get important updates about our network & spicy inside stories.

Recruitment to Grade III of the Sri Lanka Agricultural Service - Public Service Commission

6:26 PM

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේ‚යට

බඳවා ගැනීමේ විවෘත/ සීමිත තරග විභාගය - 2013 (2014) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 1880/26  දරන 2014.09.19 දිනැති  අති විශේෂ ගැසට්  පත්‍රයෙන් සංශෝධිත අංක 1235/21 හා 2002.05.08 දිනැති  අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ දක්වා ඇති විධිවිධාන යටතේ ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේ‚යේ (මෙහි පහත 03 වන ඡේදයේ සඳහන්) තනතුරු සඳහා  නිලධාරින් බඳවා ගැනීම පි‚ස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නියමය පරිදි ඉල් ̈ම්පත් කැඳවනු ලැබේ.


https://drive.google.com/file/d/0Bw9AZczeENVlTGxfUFNQZi1XOU0/view?usp=sharing